
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීරණයක් මෙතෙක් මැතිවරණ කොමිසමට දන්වා නැතැයි වාර්තා වේ.
“පාර්ලිමේන්තු මැතිවරණයක් පිළිබඳව තවමත් නිල වශයෙන් අපට දැනුම් දී නැහැ. එය සිදුකළ හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුවයි,” මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.
ජනාධිපතිවරණයට පෙර හදිසි මහ මැතිවරණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා විය.
“පාර්ලිමේන්තු මැතිවරණය 2025 අගෝස්තුවට පෙර පැවැත්විය යුතුයි. ජනාධිපතිවරණය සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 18 අතර පැවැත්විය යුතුයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් 2025 අගෝස්තු මාසයට පෙර ඕනෑම අවස්ථාවක මහ මැතිවරණයක් පැවැත්විය හැකියි.” යනුවෙන් සභාපතිවරයා පැවසීය.
මේ අතර, පවතින මැතිවරණ නීති සංශෝධනය කිරීමේ යෝජනාවක් සඳුදා (18) කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර, එය මැතිවරණ ප්‍රමාද කිරීමේ උත්සාහයක් දැයි විපක්ෂයේ කණස්සල්ලට හේතු වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart