
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ෂෙල් සමාගම (Shell Global) ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම අද (22) ආරම්භ කරයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් 150 කින් Shell Global ඉන්ධන ලබාගත හැකි වනු ඇත.
පළමු Shell-RM Parks ඉන්ධන තොගය ඊයේ (21) කොළඹ වරායට සේන්දුවිය.
RM Parks (Private) Limited සමාගම 2023 දී ශ්‍රී ලංකා ඛනිජ තෙල් හා බලශක්ති අමාත්‍යාංශය වෙතින්, වසර 20ක කාලයක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart