
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාස 08කට පසු එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල අද (19) දිනයේදී රුපියල් 300 සීමාවෙන් පහළ අගයක සටහන්ව තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299යි ශත 29ක් වශයෙන් සටහන්ව ඇත.
එහි විකුණුම් මිල රුපියල් 308 යි ශත 90 වශයෙන් දැක්වේ.
2023 ජූලි 05 වැනිදාට පසුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 300ට වඩා පහළ ගොස් ඇත්තේ පළමු වරටය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart