March 16, 2024

ජාතික පොලිස් කොමිසමේ අවසරය මත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 18 දෙනෙකුට ස්ථාන මාරුවීම් සහ නව පත්වීම් ලබාදීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නියෝග කර තිබේ.

පහතින් දැක්වෙන්නේ,පොලිස් මුලස්ථානය ඊට අදාළව නිකුත් කර ඇති නිවේදනයයි.