
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලියේ නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ක්‍රීඩක ළහිරු තිරිමාන්න අද උදෑසන රිය අනතුරකට ලක්වී තිබිණි.
නිවේදනයක් නිකුත් කරමින් නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් පැවසුවේ ළහිරු තිරිමාන්න සහ ඔහුගේ පවුලේ අය විහාරස්ථානයට ගොස් පැමිණෙමින් සිටියදී රිය අනතුරකට ලක්ව ඇති බවයි.
වාසනාවකට මෙන්, ඔවුන් කඩිනමින් රෝහල්ගත කර පරීක්ෂාවට ලක් කෙරුණු බව එම නිවේදනයේ සඳහන්.
සම්පූර්ණ වෛද්‍ය තක්සේරුවකින් පසුව ඔවුන් සියල්ලන්ම ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න බව සනාථ වී ඇති බවත් කනගාටු වීමට තරම් හේතුවක් නොමැති බවත් ඔවුන් තහවුරු කර තිබේ.
මෙම කාලය තුළ සියලු දෙනාගේ සැළකිල්ල සහ සහයෝගය අගය කරන අතරම ඔවුන් සුවය ලබන අතරතුර ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බව ද නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ නිවේදනයේ දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart