
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වී මිලදි ගැනීම සදහා රුපියල් බිලියන 50 ක මුදලක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව කෘෂි කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමවීර ප්‍රකාශ කර තිබේ.
පාදුක්ක තරුණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මානය සංවර්ධනය වැඩපිලිවෙල ආරම්භ කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ඇමැතිවරයා මේ බව සදහන් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි.
වී මිලදී ගැනීමට සෑම දිස්ත්‍රික්කයකම වී ගබඩා දෙක බැගින් විවෘතව තැබෙන බවද ඇමැතිවරයා එහිදි ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart