March 14, 2024

කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේදී අද දහවල් පැවැත්වීමට නියමිතය.

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු වලට අදාළ කාරණාද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තා සඳහන් කරයි.