
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බැංකු ගිවිසුම් ආකෘති පත්‍ර සිංහලෙන් ද ලබා නොදෙන්නේ නම් ඒවා අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන ලෙස ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය ව්‍යාපාරිකයන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මාධ්‍ය අමතමින් එම සංසදයේ උප සභාපති සුසන්ත ලියනආරච්චි කියා සිටියේ මෙම ගිවිසුම් බොහොමයක ඔවුන්ගේ නිශ්චිත අවශ්‍යතා පැහැදිලිව දක්වා නොමැති බැවින් අද සිට ඉංග්‍රීසි ණය ගිවිසුම් අත්සන් නොකරන ලෙසයි.
දෙසැම්බර් 15 වැනිදා දක්වා බැංකුවල පරාටේ අයිතිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයෙන් පසු ජනතාවගේ දේපළ බැංකු විසින් අත්පත් කරගෙන ඇති බව ද හෙතෙම පැවසීය.
“රට තුළ සැළකිව යුතු බැංකු ප්‍රමාණයක් ක්‍රියාත්මක වන බැවින් එම බැංකුවලට ණය ලබාදිය නොහැකි නම් එම බැංකු වසා දැමීමට කඩිනමින් නිවේදන නිකුත් කරන ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා,” යැයි ඔහු පැවසීය.
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයට අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සමඟ ගනුදෙනු කිරීමට නොහැකි වුවහොත් බැංකු වසා දැමීමට සිදුවන බව ලියනආරච්චි පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart