
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තැපැල් දෙපාර්තමේන්තුවේ නම යොදා කෙටි පණිවුඩයක් යොමුකර සිදුකරන ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති හෙයින්,
එවැනි කෙටි පණිවුඩ වෙත සිය රහස්‍ය තොරතුරු සැපැයීමෙන් වැළකී සිටින්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.
සිය දෙපාර්තමේන්තුව විසින් කෙටි පණිවුඩ මගින් ණය කාඩ්පත් තොරතුරු විමසීමක් කිසිසේත් සිදුනොකරන අතර ණය කාඩ්පත් මගින් පාර්සල් සම්බන්ධ කිසිදු ගනුදෙනුවක් සිදුනොකරන බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට අවශ්‍ය නම් තැපැල් දෙපාර්තමේන්තු උපකාරක සේවාව 1950, තොරතුරු තාක්ෂණ අංශය 011 2542104,011 2334728 යන අංක අමතන ලෙසද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart