
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ 17 හැවිරිදි පාසල් සිසුවකු මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
14 හැවිරිදි අදාළ දැරිය බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ චෝදනාව මත පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
සැකකාර පාසල් සිසුවා සහ අපයෝජනය ලක්වූ දැරිය මහරගම ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසල් දෙකක ඉගෙනුම ලබන බව ද පොලිසිය සඳහන් කරයි.
ඔවුන් දෙදෙනා ප්‍රේම සම්බන්ධයක් ද පවත්වා ගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.
එමෙන්ම සැකකරු සහ වින්දිත දැරිය පාසලට හෝ උපකාරක පන්තියට යන අතරමගදී ද එකට කාලය ගතකර ඇති බව ද අනාවරණ වී ඇතැයි පොලිසිය පවසයි.
පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ, දැරිය නිවසේ තනිව සිටින විට අදාළ බාලවයස්කාර පිරිමි දරුවාව නිවසට ගෙන්වා ගෙන ඇති බව හා එහිදී ඇය අපයෝජනයට ලක්ව ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart