
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය සිකුරාදා (මාර්තු 08) කොළඹ නෙළුම් කුළුණේ අවන්හලක පැවති DJ සාදයකට පැමිණි අමුත්තන් දෙදෙනෙකු එම උත්සවය අතරතුර රෝගාතුර වී මිය ගොස් ඇති බව වාර්තා වේ.
‘ඩේලි නිවුස්’ වාර්තා කරන පරිදි මියගොස් ඇත්තේ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක් සහ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
සාදය අතරතුරදී අසනීප වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා මියගොස් ඇති බව පොලිසිය සඳහන් කර ඇත.
මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මියගිය දෙදෙනා මත්කුඩු අඩංගු බීම පානය කර ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.
මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා විසින් මරණ දෙක සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ පවත්වා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart