
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ෆේස්බුක් සම්බන්ධ අනවසරයෙන් ඇතුළුවීමේ සිදුවීම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) පවසයි.
එම සංසදය පවසන්නේ මේ වසරේ මේ දක්වා පැමිණිලි 700කට අධික ප්‍රමාණයක් ලැබී ඇති අතර එය කැපී පෙනෙන වර්ධනයක් බවයි.
ඕනෑම තත්ත්වයක් යටතේ ෆේස්බුක් මුරපද වෙනත් පාර්ශ්ව සමඟ බෙදා ගැනීමෙන් වළකින ලෙසත්, එහි ආරක්ෂක විශේෂාංග යාවත්කාලීන කරන ලෙසත් නියෝජිතායතනය මහජනතාවට උපදෙස් දෙමින් සඳහන් කළේය.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පැවසුවේ එසේ කිරීමට අපොහොසත් වීමෙන් කෙනෙකුගේ පෞද්ගලික දත්ත වෙනස් වීමට මෙන්ම අනවශ්‍ය කරදර ඇති විය හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart