
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගය එක්සත් රාජධානියේ කාන්තා සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඊට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය එක්සත් රාජධානියට ගොස් තිබේ.
ජාතික ජන බලවේගයට අනුව, ‘ගැහැනු අපි එක මිටට’ සමුළුව 2024 මාර්තු 16 වැනි සෙනසුරාදා ලන්ඩනයේ දී පැවැත්වේ.
එක්සත් රාජධානියට පැමිණි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය හීත්‍රෝ ගුවන් තොටුපළේදී උණුසුම් ලෙස පිළිගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart