
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බෙන්තර වෙරළ තීරයේදී රළ පහරට හසුවී ගසාගෙන යමින් සිටි විදෙස් ජාතික ජාතික කාන්තාවක, ඇයගේ දරුවා සහ විදෙස් ජාතිකයෙකුගේ දිවි බේරාගෙන තිබේ.
ඔවුන් නවාතැන්ගෙන සිටි හෝටලය පසුපස වෙරළතීරයේ දිය නාමින් සිටියදී මෙලෙස සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇත.
එම අවස්ථාවේදී ඔවුන් උදව් ඉල්ලා කෑගැසීමත් සමග ජීවිතාරක්ෂක නිලධාරීන් දියඹට පැන ඔවුන් බේරාගැනීමට උත්සාහ දරා ඇත.
එහෙත් රළ පහර වැඩිවීමත් සමග ඒ ආසන්නයේ සිටි අලුත්ගම දියකාවා ජල ක්රීඩා සංගමයේ නිරෝෂන් ප්රනාන්දු, තරිඳු යන දෙදෙනා සහ ලලූනා ජල ක්රීඩා සංගමයේ චමෝද යන අය jet ski එකක් ආධාරයෙන් කඩිනමින් ඔවුන් ආසන්නයට ගොස් ඇත.
අනතුරුව ඔවුන් ඒ වෙත නංවාගෙන ගොඩබිම වෙත රැගෙන ඒමට සමත්ව ඇති බව වාර්තාවෙයි.
අනතුරුව ගොඩට ගත් විදේශිකයින් වෙත ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ප්රථමාධාර ලබාදීමට කටයුතු කර තිබිණි.(අද දෙරණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart