
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව පුරා ෆේස්බුක්(Facebook) සමාජ මාධ්‍ය වේදිකාව ඇණහිට තිබේ.
සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන ෆේස්බුක් මීට සුළු මොහොතකට පෙර මෙලෙස ඇණහිටීමකට ලක් වූ අතර මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම් වෙත ප්‍රවේශ වීමට නොහැකිවී ඇත.
මීට අමතරව ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්අප් (Instagram & WhatsApp) යන සමාජ මාධ්‍ය වේදිකාවලද ගැටළු වාර්තා වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart