
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ප්‍රිමියර් ලීග්(LPL) 2024 තරගාවලියේදී ගාල්ල කණ්ඩායමේ නම යළි වෙනසකට ලක්කර තිබේ.
ඒ අනුව ‘ගෝල් ටයිටන්ස්’ කණ්ඩායම ‘ගෝල් මාර්වල්ස්’ ලෙස නැවත නම්කර ඇත.
ක්‍රිකට් මාර්වල්ස් එල්.එල් සී විසින් ‘ගාලු ටයිටන්ස්’ කණ්ඩායම අත්පත් කරගැනීම හේතුවෙන් මෙම වෙනස්කම සිදුකර තිබේ.
ලංකා ප්‍රිමියර් ලීග් පළමු තරගාවලි තුනේදී ගාල්ල කණ්ඩායම ‘ගෝල් ග්ලැඩියේටර්ස්’ ලෙස හැදින්විනි.
ජූලි 01 වැනිදා සිට 21 වැනිදා දක්වා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කණ්ඩායම් 05කගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart