
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හංවැල්ල – නිරිපොල ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් 31 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයකු තුවාල ලබා තිබේ.
පොලිසිය පැවසුවේ, මියගිය පුද්ගලයා පාතාල සාමාජිකයකු වන ‘මන්න රොෂාන්’ගේ සොහොයුරකු බවට හඳුනාගෙන ඇති බවයි.
වෙඩි තැබීම සිදුව ඇත්තේ නිරිපොල ප්‍රදේශයේදී කැබ් රථයකින් පුද්ගලයන් ගමන් කරමින් සිටියදීය.
තුවාල ලැබූවන් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය පුද්ගලයා නිරිපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart