
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජපානයේ බිළිදුන්ගේ උපත් සංඛ්‍යාව 2023දී අඛණ්ඩව අටවන වසරටත් අඩු මට්ටමක පවතින බව අනාවරණය වී තිබේ.
උපත් සංඛ්‍යාව වසරකට පෙර සිට 58,631 දක්වා සියයට 5.1කින් පහත වැටී ඇති අතර, විවාහ සංඛ්‍යාව සියයට 5.9කින් 489,281ක් දක්වා පහත වැටී ඇත.
ළමා රැකවරණය පුළුල් කිරීම සහ තරුණ සේවකයන්ගේ වැටුප් වැඩිවීම් ප්‍රවර්ධනය කිරීම මගින් අඩුවන උපත් අනුපාතය යම් මට්ටමකට අඩුකර ගත හැකි බව හදුනාගෙන ඇත.
අඩුවෙමින් පවතින උපත් අනුපාතය තීරණාත්මක තත්වයක පවතින බව ජපාන ප්‍රධාන කැබිනට් ලේකම් යොෂිමාසා හයාෂි (Yoshimasa Hayashi) පවසා තිබේ.
එසේම, ජපානය මුහුණදෙන බරපතලම අර්බුදය මෙය බවද හෙතෙම සදහන් කරයි.
2070 වනවිට ජපානයේ ජනගහනය මිලියන 87 දක්වා සියයට 30කින් පහත වැටෙනු ඇති බවට ද පුරෝකථනය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart