
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘ගෝඨා ගෝ ගම’ උද්ඝෝෂණය පැවැති ගාලුමුවදොර ‘අරගලය භූමිය’ කැසිනෝ ශාලාවක් පිහිටුවීම සඳහා ලබාදීමේ සැලසුම පිළිබඳව රජය ප්‍රතික්ෂේප කර ඇත.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් චෝදනා කරන පරිදි කැසිනෝ ශාලාවක් පිහිටුවීමට අරගල භූමිය ලබාදීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග පාර්ලිමෙන්තුව්දී පැවැසීය.
කොළඹ 03, බාලදක්ෂ මාවතේ මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතියක් සඳහා Barl Investment Pvt Ltd වෙතින් යෝජනාවක් ලැබී ඇති බවත්, 2024 පෙබරවාරි 16 වැනිදා එම ආයෝජකයන් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බවත්, ඔහු සඳහන් කළේය.
එමෙන්ම ආයෝජකයන් ඩොලර් 10,000ක ගාස්තුවක් නාගරික සංවර්ධන අධිකාරියේ තැන්පත් කර ඇති බවත්, ඉඩම පිළිබඳ තක්සේරු වාර්තාව ලබාගැනීමට පියවර ගෙන ඇති බවත්, ඇමැතිවරයා පැවැසීය.
කෙසේවෙතත්, අදාළ ආයෝජන ව්‍යාපෘතියට තවමත් අනුමැතිය ලැබී නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart