
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියානු සංචාරක කාන්තාවන් ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තියේ නියැලෙන බවට දේශීය ජනමාධ්‍ය ආයතනය විසින් විසින් මෑතකදී පළකරන ලද පුවත්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් රුසියානු තානාපති කාර්යාලය පවසන්නේ, මෙම ප්‍රවෘත්ති වාර්තව මගින් ශ්‍රී ලංකාවේ සිටින රුසියානු සංචාරකයින්ගේ හැසිරීම් පිළිබඳව අසත්‍ය තොරතුරු වාර්තා කර ඇති බවයි.
රුසියානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ, මෙම ප්‍රවෘත්ති වාර්තා පැහැදිලිවම නිර්මාණය කර ඇත්තේ, සංචාරක කර්මාන්තය තුළ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවයට බාධා කිරීම සඳහා බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart