
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර අද ප්‍රකාශ කළේ, පසුගිය වසරට සාපේක්ෂව 2024 ජනවාරි මාසයේ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සියයට 11.4ක වර්ධනයක් වාර්තා කර ඇති බවයි.
ට්විටර්(X) පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව, 2024 ජනවාරි මාසය සඳහා විදේශගත සේවක ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් 487.6ක් ලෙස සටහන්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart