
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘වැව්ගම් පුබුදුව’ ව්‍යාපෘතිය සඳහා පසුගිය වසර හය තුළ හරිත දේශගුණ අරමුදල (GCF) වෙන් කළ රුපියල් බිලියන 6.65 ක මුදලින් රුපියල් බිලියන 2.4 ක විශාල මුදලක් අතුරුදන් වී ඇතැයි වාරිමාර්ග අමාත්‍යාංශ වාර්තා අනාවරණය කරයි.
වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය දේශගුණයට ඔරොත්තු දෙන ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය (CRIWMP) ලෙසද හැඳින්වේ.
මෙම ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), වාරිමාර්ග අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කෙරේ.
වෙන්කරන ලද අරමුදල් සැබවින්ම අපේක්ෂිත දේශගුණික ඔරොත්තු දෙන ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය (CRIWMP) සඳහා යොදා ගත්තේද යන්න අවිනිශ්චිත බව පැවැසේ.
හරිත දේශගුණික අරමුදලෙන් (GCF) පසුගිය වසර හය තුළ ව්‍යාපෘතිය සඳහා ලැබුණු මුළු ඩොලර් මිලියන 30.01 ක මුදලින් සැබවින්ම වැයකර ඇත්තේ ඩොලර් මිලියන 21.93 ක් පමණි.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් එම ව්‍යාපෘතියේ විවිධ ක්‍රියාකාරකම් ඇ.ඩො. මිලියන 22.01ක මුදලක් යොදවා ක්‍රියාත්මක කර ඇති නමුත්, ඩොලර් මිලියන 8.08ක වියදම පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව වාර්තා සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය, වෙබ් අඩවියේ දක්වා ඇති පරිදි, කෘෂිකර්මය, වැවිලි, වාරිමාර්ග, විදුලිබලය සහ සංචාරක ව්‍යාපාරය වැනි විවිධ අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අරමුණු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart