
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අභියෝග මධ්‍යයේ වුවද ඉන්දියාව තිරසාරභාවය සඳහා කැපවන බව 2024 ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමේදී මධ්‍යම රජයේ ඇමැති හර්දීප් සිං පූරි (Hardeep Singh Puri) පැවැසීය.
රටේ ආර්ථික වර්ධනය දැන් ඉහළ මට්ටමක පවතින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
“අප විසින් නිරීක්ෂණය කරන දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහ අඛණ්ඩ වර්ධන වේගයක් සඳහා සෑම අංශයකින්ම අපේක්ෂා කරනවා” ඔහු එහිදී සඳහන් කර තිබේ.
ජෛව ඉන්ධන සහ හරිත හයිඩ්‍රජන් අවකාශය සම්බන්ධයෙන් ඉල්ලුම සහ නිෂ්පාදන හැකියාවන් යන දෙකම ඇති බැවින් ඉන්දියාව කැපී පෙනෙන බවද හෙතෙම පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart