
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රමිතියකින් තොරව අවදානම් ලෙස ඉදිකර තිබූ නිවසක් ඊට ගෙවදින දිනයේම කඩාවැටුණු සිදුවීමක් දකුණු ඉන්දියාවෙන් වාර්තා වේ.
BBC දෙමළ සේවය වාර්තා කර ඇති ආකාරයට මෙම තෙමහල් නිවස ඉදිකර ඇත්තේ, තමිල්නාඩු ප්‍රාන්තයේ පුදුච්චේරි ප්‍රදේශයේය.
නිවසේ හිමිකරුවන් විසින් නිවසට ගෙවැදීම සඳහා පූජාව පවත්වමින් සිටියදී එය කඩාවැටීමට ආසන්න බව දැනීමෙන් සියලුදෙනා නිවසින් පිටවී ඇත.
එම අවස්ථාවේ නිවාස කඩාවැටෙන ආකාරය කැමරාවේ සටහන්ව තිබුණේ පහත ආකාරයෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart