
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවකට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරණය පළමුව පැවැත්වීම බව පෞද්ගලික ආයතනයක් විසින් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් අවශ්‍ය වන්නේ සියයට 20කට පමණක් බව ලංකා රිසර්ච් ආයතනය සිදුකළ සමීක්ෂණයෙන් හෙළි වී ඇත.
ජනගහණයෙන් සියයට 81.9ක් පමණ විශ්වාස කරන්නේ ආර්ථිකය නිෂ්පාදනය පදනම් කරගත් එකක් බවට පරිවර්තනය කිරීම සහ අපනයනය වැඩිදියුණු කිරීම හරහා ආර්ථිකය ස්ථාවර කළ යුතු බවයි.
.
සියයට 34.6ක් පමණක් ක්‍රම වෙනසක් විශ්වාස කරන අතර සියයට 16.5ක් දැඩි නීති මගින් ජාතිය සංවර්ධනය කළ හැකි බව විශ්වාස කරන බව එම සමීක්ෂණයෙන් හෙළිවී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart