
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාරගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක සහ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (09) පැවැති එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීමේදී ඒකමතිකව ගත් තීරණය අනුව 2024 වර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස යළිත්, පාලිත රංගේ බණ්ඩාර පත්කර ඇත.
අසනීප තත්ත්වයක් හේතුවෙන් පාලිත රංගේ බණ්ඩාර මෙම කමිටු රැස්වීමට සහභාගි නොවූ අතර, මහලේකම් ධුරය වෙනුවෙන් පක්ෂයේ නායකයා විසින් නිකුත් කරන ලද පත්වීම් ලිපිය, එක්සත් ජාතික පක්ෂයේ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ, ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් භාරගෙන තිබේ.
එම ලිපිය ඊයේ (10) ශමල් සෙනරත් මහලේකම්වරයා වෙත භාරදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart