
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්තයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.
ඒ, එම කලාපයට බලපෑ හෙන්ක් සුළි කුණාටුව සමග හටගත් වර්ෂාධික කාලගුණ තත්ත්වය හේතුවෙනි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් ප්‍රදේශ 500කට පමණ ගංවතුර සහ ශීත කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
ලන්ඩනය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක්ද ඇළ ඉවුරු කැඩී යෑම හේතුවෙන් ජලයෙන් යටව පවතින අතර පවුල් රැසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇතැයි සඳහන් වේ.
කාලගුණ වර්ෂාධික කාලගුණය හා ගංවතුර හේතුවෙන් නිරිතදිග ප්‍රදේශ වල දුම්රිය සේවා සඳහා දැඩි ලෙස බාධා මතුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගංවතුර හේතුවෙන් නිවාස ඇතුළු ගොඩනැගිලි 1000කට පමණ හානි සිදුව ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart