
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ තීරණාත්මක ඇගැයීමක් සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන 11 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.
මෙරට ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා සහ දැනට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය තක්සේරු කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බව පවසමින් මුදල් අමාත්‍යාංශය මෙම සංචාරය තහවුරු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart