
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මඩකලපු දිස්ත්‍රික්කයේ සියලුම ග්‍රාමීය මාර්ගවල වැඩ කඩිනමින් අවසන් කරන බව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් පවසයි.
ජනවාරි 03 වැනිදා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමේදී හෙතෙම මේ බව පවසා ඇත.
මඩකලපුව දිස්ත්‍රික්කයේ මෙතෙක් අවසන් කර නොමැති මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබදව මෙහිදී අවධානය යොමුකර තිබේ.
ඒ අනුව, සියලුම කාණු පද්ධති නිසි පරිදි සකස් කළ යුතු බවත්, නාගරික ප්‍රදේශවල ප්‍රතිසංස්කරණය කළ යුතු මාර්ග හදුනාගෙන, ඒ පිළිබදව වාර්තාවක් ලබාදෙන ලෙසත් ඇමැතිවරයා එහිදී බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
මඩකලපුව දිස්ත්‍රික්කය බොරළු මාර්ග නොමැති දිස්ත්‍රික්කයක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
මේ සදහා, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ. මුරලිදරන් ද සහභාගි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart