
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනවාරි පළමුවන දින TNL නාලිකාවේ වැඩසටහනකට සම්බන්ධ වී, තමන් සිදු කළ ප්‍රකාශයන් හේතුවෙන් තර්ජන එල්ල වන බව ජ්‍යෝතිර්වේදී සුජිත් නිශාන්ත පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සමානව සිවිල් ඇදුමින් සැරසුණු පුද්ගලයන් කිහිපදෙනකු තම මාපියන් වාසය කරන නිවසට ගොස්, තොරතුරු විමසා ඇති බව හෙතෙම සදහන් කරයි.
“ජනාධිපතිතුමාගේ අයියගේ චැනල් එකට තමයි මට ආරාධනා කළේ. CID එකෙන් ඇවිත් මගේ දෙමව්පියන්ව බය කරනවනම් මේ රටේ තවදුරටත් නිදහසක් නෑ” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසයි.
රටේ දූෂණයට එරෙහිව ඇත්ත කතාකරන මිනිසුන්ව රැකගැනීමට භාෂණයේ නිදහස තිබිය යුතු රටක් බවට මේ රට පත්කළ යුතු බවද ඔහු සඳහන් කරයි.
තමා වාසය කරන ස්ථානය පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා දන්නා බවත්, තමන් හමුවීමට අවශ්‍ය නම් පොලිසියෙන්ම තොරතුරු විමසා පැමිණෙන ලෙසත් හෙතෙම වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart