
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව, ඊට අදාළ ලංසු ලබන මාසයේ විවෘත කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
ලංසු ඉදිරිපත් කරන පුද්ගලයන් ඒ සදහා මිල ගණන් ඉදිරිපත් කිරීමට කාලය ඉල්ලා ඇති බවද, අමාත්‍යංශය සදහන් කරයි.
එම යෝජනාව මහාභාණ්ඩාගාරය වෙත යොමුකිරීමෙන් පසු, මේ සම්බන්ධයෙන් ලෝක බැංකුව සමඟ සාකච්ඡා කළ බවද වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය වැඩිදුරටත් දක්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart