
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා ජම්මු හා කාශ්මීරයේ ඓතිහාසික ලාල් චෞක් වෙත පළමුවරට ජනතාව රැස් වූ බවට වාර්තා වේ.
මේ සඳහා සංචාරකයින් ඇතුළු විශාල පිරිසක් ශ්‍රී නගර් හි ඓතිහාසික ඝන්ටා ගාර් ලාල් චෞක්හි (Ghanta Ghar Lal Chowk in Srinagar) අසලට රැස්ව ඇත.
සංචාරක දෙපාර්තමේන්තුව විසින් මෙම සැමරීම සංවිධානය කර ඇති බවට වාර්තා වේ.
ඓතිහාසික ලාල් චෞක් Srinagar Smart Project (SSP) යටතේ මෑතකදී ප්‍රතිසංස්කරණය කර තිබේ.
“රට පුරා සිටින සංචාරකයින් සහ මිටියාවතේ ජනතාව 2024 ඉදිරි වසර සඳහා සාදරයෙන් පිළිගනිමු!” යනුවෙන් ජම්මු හා කාශ්මීර සංචාරක ව්‍යාපාරය ට්විටර් පණිවිඩයක් මගින් දක්වා ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart