
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ටෝකියෝ ගුවන් තොටුපළෙහි ධාවන පථයේ ජැපෑන් එයාර්ලයින්ස් (Japan Airlines) ගුවන් යානයක් ගිනිගැනීමකට ලක්ව ඇත.
සිය ගණනක් මගීන් රැගෙන යමින් සිටි ජැපෑන් එයාර්ලයින්ස් ගුවන් යානයක් අද (02) මෙලෙස ගිනිගෙන තිබේ.
හොකයිඩෝ සිට ගුවන් ගතවූ යානය හනේඩා ගුවන් තොටුපළට ගොඩබෑමෙන් පසු වෙනත් ගුවන් යානයක ගැටෙන්නට ඇති බව එහි බලධාරීන් ජනමාධ්‍යට වාර්තා කර ඇත.
යානයේ සිටි මගීන් හා කාර්ය මණ්ඩලය ඇතුළු 379දෙනාම යානයෙන් ඉවත්කර ඇති බව ගුවන් සේවය සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart