
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැට් බදු ඉහළ යෑම හේතුවෙන් අනවසරයෙන් මත්පැන් තොග රැස්කර තබාගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව, සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සම්බන්ධයෙන් වන අදාළ වැටළීම් ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන්ට උපදෙස් දී ඇති බව සුරාබදු කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart