
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එලැඹෙන ජනවාරි මාසයේ සිට ඉන්ධන සහ LP ගෑස් මිල කෙරෙහි බලපාන වෙනස්කම් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර තිබේ.
සියයට 18ක අගය මත වැට් බද්ද ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඉන්ධන සහ LP ගෑස් මිල ඉහළ යනු ඇති බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශක තනුජා පෙරේරා පවසයි.
කෙසේවෙතත්, ඉන්ධන සහ LP ගෑස් සඳහා සියයට 7.5% පවතින වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බද්ද (PAL) ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති ඇය සඳහන් කරයි.
ඒ අනුව, 2024 ජනවාරි 01 වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක වූ පසු ඉන්ධන සහ LP ගෑස් සඳහා වන වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ද (PAL) ඉවත් කරන බව ඇය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart