
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පන්නිපිටිය වීර මාවතේ පිහිටි නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 101ක් වාර්ෂික කුලිය රුපියල් මිලියන 69ක් රජයෙන් නාගරික සංවර්ධන අධිකාරියට ගෙවීමේ පදනම මත ලබා දී තිබුණද, මෙම වර්ෂයේ (2023) ජූලි මස වන විටත් මෙම නිවාස කුලී මුදල රජයෙන් අධිකාරිය වෙත ගෙවා නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එමෙන්ම එක් එක් නිවාස හිමියන් විසින් ගෙවිය යුතු නඩත්තු වියදම් සහ නිවාස ඒකක සඳහා විදුලිය, ගෑස්, හා ජල ගාස්තු වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 10ක් 2023 වර්ෂයේ අගෝස්තු මස වන විට නාගරික සංවර්ධන අධිකාරියට අයවිය යුතුව තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.
2022 වර්ෂයේ ජුලි 16 දිනැති අංක 22/0970/502/019/ දරන ඇමැති මණ්ඩල තීරණය පරිදි පන්නිපිටිය වීර මාවතේ පිහිටි නිවාස 500න් යුත් නිවාස ව්‍යාපෘතියෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නිවාස ඒකක 101ක් ලබාදී තිබේ.
නිවාස සඳහා ගෙවිය යුතු රුපියල් මිලියන 69ක් වූ වාර්ෂික කුලී මුදල රජයෙන් අධිකාරියට ගෙවීමේ පදනම මත ලබාදී තිබූ බව ද විගණන කාර්යාලය මගින් 2022 වර්ෂය අදාළව නිකුත් කර ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වෙයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart