
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ සේවකයන්ට දැනට වසරකට හිමිව ඇති දින 45ක් වන නිවාඩු සංඛ්‍යාව 25 දක්වා අඩුකිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් පාර්ලිමේන්තුවේ ‘විවෘත හා වගකිව යුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව’ වෙත ඉදිරිපත් කර තිබේ.
ඒ සඳහා ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරන ලෙස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කාරක සභාවට යෝජනා කර ඇත.
එම යෝජනාවට අනුව රජයේ සේවකයන් අනියම් නිවාඩු දින 10ක් සහ විවේක නිවාඩු දින 15ක් ලෙස නිවාඩු සංශෝධනය කරන ලෙස ද ප්‍රකාශ වී තිබේ.
විශ්‍රාම වැටුප් වියදම රාජ්‍ය වියදමින් 11.4%ක් බව පෙන්වා දෙන විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා එම වියදම් කළමනාකරණය කරගැනීම සඳහා සමස්ත රාජ්‍ය අංශයම දායකවිය යුතු බවට ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ පවසා ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart