
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම වර්ෂය සඳහා වාණිජ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමේ නිර්ණායක මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇත.
එම ආයතනවල කාර්ය මණ්ඩලයට ප්‍රසාද දීමනා ලබාදිය යුත්තේ 2022 මුදල් වර්ෂය තුළ ආයතන ලාභ උපයා ඇත්නම් පමණක් යැයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ සඳහන් කරයි.
බදු ගෙවීමෙන් පසු ලාභයෙන් අවම වශයෙන් සියයට 30ක ප්‍රමාණයක්වත් ආයතන ඒකාබද්ධ අරමුදලට ලාභාංශ ලෙස ගෙවා ඇත්නම් පමණක් ප්‍රසාද දීමනා ගෙවිය හැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.
කෙසේවෙතත් 2022 වසරේදී කොරෝනා වසංගතය සහ රටේ ආර්ථික කඩාවැටීම හේතුවෙන් බහුතරයක් රාජ්‍ය ආයතන ලාභ ලබා නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart