
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනප්‍රිය ගායක චාමර වීරසිංහ මේ වන විට වෙද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඉදිරියේදී ඔහුගේ අසනීප තත්ත්වය පිළිබඳව සියලුදෙනා දැනුවත් කිරීමට බලපොරොත්තුවෙන් සිටින බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ සඳහන් කරති.
එමෙන්ම මේ වන විට අති විශාල පිරිසක් කලුබෝවිල රෝහල වෙත පැමිණෙමින් පවතින නිසා ඇතිවී ඇති අපහසුතා හේතුවෙන්, ඔහුගේ සුවදුක් බැලීමට රෝහලට පැමිණීමෙන් වැළකී සිටින ලෙස ද ඔවුන් ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart