
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර දැනට ක්‍රියාත්මක ක්‍රමවේදයෙන් බැහැරව වෙනම පරිපාලනයක් යටතට පත්කිරීමට රජය තීරණය කර ඇත.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය යටතේ 2011 අංක 3 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන) පනතේ විධිවිධානවලට අනුකූල වෙමින්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර වෙනම නෛතික ආයතන ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා 2023-03-13 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර කටයුතු එම සංස්ථාවේ පූර්ණ අනුබද්ධ ආයතනයන් වන සීමාසහිත ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සහ සීමාසහිත ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් වෙත වෙන්කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට රජය සූදානමින් පසුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart