
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී වඩිවේල් සුරේෂ් ජනාධිපති රනිල් වික්රමසිංහගේ උඩරට දෙමළ ජනතාව ශ්රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම පිළිබඳ උපදේශකවරයා ලෙස පත්කර ඇත.
අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ප්රකාශ කළ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී වඩිවෙල් සුරේෂ් එම පක්ෂයේ පස්සර සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට පසුගියදා පියවර ගනු ලැබිණි.
වඩිවෙල් සුරේෂ්ට එරෙහිව ඉදිරියේ විනය ක්රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය ප්රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart