
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය පුත්‍රයා භාවනා මධ්‍යස්ථානයක බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරියක් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලැබුණු මෙම පැමිණිල්ලට අනුව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක අංශය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ.
විශ්‍රාමික පොලිස් නිලධාරිනිය කළ පැමිණිල්ලට අනුව, අදාළ ස්ථානයට ගිය විමර්ශකයන්ට අනාවරණය කරගැනීමට හැකිව ඇත්තේ, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ උපන්, කතෝලික දහම අදහන ලද පුද්ගලයෙක්, මෙරටට පැමිණ බෞද්ධ භික්ෂුවක ලෙස පැවිදිවී මෙම භාවනා මධ්‍යස්ථානය ආරම්භ කර ඇති බවයි.
කෙසේවෙතත් මෙම මධ්‍යස්ථානය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැත.
මෙම ස්ථානයේ සිදුවන කටයුතු හෝ එහි වාසය කරන පිරිස පිළිබඳ නිවැරදි තොරතුරක් මෙතෙක් විමර්ශකයන්ට සොයාගැනීමට හැකිවී නොමැති බවද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart