
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ දැනට මාස 10කට වැඩි කාලයක් තිස්සේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු නොමැති වීම සම්බන්ධයෙන් කළ විමසීමකදී නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩී.බී.එම්. කොස්තා පැවසුවේ පළාත් සභාව මගින් පාලනය වන ප්‍රධාන රෝහල් රැසක විශේෂඥ වෛද්‍යවරුන්ගේ බරපතළ හිඟයක් ඇති බවයි.
දෙහිඅත්තකණ්ඩිය, පොතුවිල්, මහඔය, කින්නියා, මුතූර් ඇතුළු මූලික රෝහල් සියල්ලේ ම විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බවත්, ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කළ ද, මෙතෙක් ඊට පිළිතුරක් ලබාදීමට අමාත්‍යංශය සමත් වී නැති බවත් අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විශේෂඥ වෛද්‍යවරුන් යොමුකිරීම පිළිබඳ නිශ්චිත වගකීම දරන සෞඛ්‍ය අමාත්‍යංශයේ තෘතීක සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාගේ පාර්ශ්වයෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු පැවසුවේ මෙය රට පුරා පවතින තත්ත්වයක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart