
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පිලිපීනයේ මින්ඩනාඕ ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ, දකුණු පිලිපීනයට මෙන්ම ජපානය, ඉන්දුනීසියාව, පලාවු සහ මැලේසියාව යන රටවලට සුනාමි රළ පහර දෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මේ අතර බටහිර ජපානයේ පැසිෆික් කලාපයටද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
භූ කම්පනය නිසා මීටර 01ක් උසට ඇති වෙතැයි ඇස්තමේන්තු කර ඇති සුනාමිය, ඉරිදා (සෙනසුරාදා GMT 1630 සෙනසුරාදා) අලුයම 1:30 පමණ වන විට ජපානයට ළඟාවනු ඇතැයි ජපානයේ NHK නාලිකාව වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart