
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද(නොවැම්බර් 30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඛනිජ තෙල් මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 27කින් පහළ දමා ඇත.
කෙසේවෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 03කින් ඉහළ දමා ඇති අතර, සුපිරි ඩීසල් ලීටරයක්ධ රුපියල් 03කින් ඉහළ දමා තිබේ.
මිට අමතරව භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 02කින් පහළ දමා තිබේ.
ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇති ආකාරය පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart