
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස් වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල නලයක් සවිකර තිබූ කොන්ක්‍රීට් කොටසක් පෙරළීමෙන් එක් සිසුවියක මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.
මියගොස් ඇත්තේ වැල්ලම්පිටියේ පදිංචිව සිටි දැරියක බව පැවසේ.
පොලිසිය පැවසුවේ පිරිමි ළමයි සිව්දෙනකු සහ ගැහැණු දරුවකු තුවාල ලබා ඇති බවයි.
ඔවුන් පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු හයක් වන දරුවන් බව ද පැවසේ.
තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇති අතර ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් වාර්තා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart