
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විසින් එල්ල කරන ලද චෝදනා පිළිබඳව නීතිපතිවරයා මේ වන විට විමර්ශන සිදුකරමින් සිටින බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
“නීතිපතිවරයා චැනල් 4 වාර්තාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටයි. ඒ සඳහා පත්කළ නමුත් තේරීම් කාරක සභාවේ වැඩකටයුතු ගැන දන්නේ නැහැ,” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිගේ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සඳහන් කළේය.
එසේම පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට ගෙවිය යුතු රුපියල් මිලියන 311ක මුදලකින්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය මෙතෙක් ගෙවා ඇත්තේ රුපියල් මිලියන 36.8ක මුදලක් පමණක් බවද එහිදී අනාවරණය විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart