
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුරාසැල් සහ තැබෑරුම් සඳහා නම්‍යශීලී විවෘත වේලාවන් ක්‍රමයක් හඳුන්වාදීමේ අයවැය යෝජනාව සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ සතුට පළකර ඇත.
නීතිවිරෝධී මත්පැන් අලෙවිය නැවැත්වීම සඳහා බාර් සහ මත්පැන් අලෙවිසැල් සඳහා නම්‍යශීලී විවෘත වේලාවක් හඳුන්වා දීමට ජනාධිපතිවරයා විසින් 2024 අයවැයෙන් යෝජනා කර තිබේ.
සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා අදාළ රෙගුලාසි සංශෝධනය කිරීමට සහ මෘදු මත්පැන් බලපත්‍ර සඳහා නව ප්‍රතිපත්තියක් සකස් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කර ඇත.
“මෙම යෝජනාව ගැන මම සතුටු වන අතර නීතිවිරෝධී මත්පැන් අලෙවිය නැවැත්වීමට ශ්‍රී ලංකාව යම් ආකාරයක ක්‍රමවේදයක් ඇති කිරීමට කාලය පැමිණ තිබේ” යනුවෙන් ඩේලි මිරර් කළ විමසීමකදී රාජ්‍ය ඇමැතිවරිය පවසා තිබේ.
සුරාසැල් සහ තැබෑරුම් වසාදැමීමේ කාලය දීර්ඝ කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇති රාජ්‍ය ඇමැතිවරිය, ඒවා දවසේ පැය 24 පුරාම විවෘතව තැබිය යුතු බවටද යෝජනා කරන්නීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart