
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පැරිස් අධිකරණයක් විසින් ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව ලයිකා මොබයිල් සමූහය අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කරගත් ලයිකාමොබයිල් සමූහයේ ප්‍රංශයේ ක්‍රියාත්මක සමාගම්වලට මුදල් විශුද්ධිකරණය සහ එකතු කළ අගය මත බදු (වැට්) සම්බන්ධ වංචාවන්ට පැරිස් අධිකරණයක් යුරෝ මිලියන 10ක දඩයක් නියමකර තිබේ.
ඔක්තෝම්බර් 26 වැනිදා පැරිස් අපරාධ අධිකරණය (Tribunal Correctional de Paris) විසින් මෙම තීන්දුවක් ලබාදෙනු ලැබීය.
එදිනම ලයිකාමොබයිල් සමාගම එම තීන්දුවට එරෙහිව මෙම අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
එම සමාගම එහිදී තර්ක කර ඇත්තේ, නිශ්චිත තීරණයකින් ඔවුන් වැරදිකරුවන් වන තුරු ඔවුන් තවමත් නිර්දෝෂී යැයි උපකල්පනය කරන බවයි.
අභියාචනයේ ප්‍රතිවිපාක දෙකක් ඇත. පළමුව උසාවිය නඩුව නැවත විභාග කරන අතර තීන්දුවේ ප්‍රතිවිපාක අත්හිටුවනු ලැබේ, දෙවනුව එම සමගම නිර්දෝෂී ලෙස සලකනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart