
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍ය සංචාරක ලේඛකයින්ගේ සංසදය විසින් සංවිධානය කරන ලද හොඳම පුළුල් ලෝක සංචාරක ව්‍යාපෘතිය සදහා ශ්‍රීලංකාව සම්මාන දිනා ගෙන ඇත.
ඒ Pekoe trail නමති ඇවිදීමේ මාර්ගය වෙනුවෙනි.
අදාළ සම්මානය ඊයේ(05) සංචාරක හා ඉඩම් ඇමැති හරින් ප්‍රනාන්දු වෙත පිරිනමනු ලැබීය.

සංචාරක ලේඛකයන්ගේ බ්‍රිතාන්‍ය සංසදය විසින් අවසන් මහා තරගයට නම් කරන ලද රටවල් පහ අතරින් ශ්‍රී ලංකාවේ Pekoe Trail ජයග්‍රහණය කිරීමට සමත් විය.
Pekoe trail යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා ගමන් කරන කිලෝමීටර් 300 ක කඳු නැගීමේ මාර්ගයකි.
එය ආසියාවේ හොදම රහසිගත මාර්ගවලින් එකක් ලෙස සැළකේ.
Peko Trail මෙම මංපෙත සුප්‍රසිද්ධ මහනුවර නගරයෙන් ආරම්භ වී දකුණු දෙසින් හැටන් සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දෙසට ගමන් කරයි.
ඉන්පසු එය හපුතලේ සහ ඇල්ල හරහා නැගෙනහිර දෙසට ගමන් කර සුන්දර නුවරඑළිය නගරය වටා ගමන් කර අවසන් වේ.
මෙම මාර්ග බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී විශාල වතුවල සිට කර්මාන්තශාලා වෙත තේ ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කරන ලදී.
මෙම මාර්ගවලින් සමහරක් තේ වතු සහ වනාන්තර හරහා කෙටිමං ලෙස භාවිත කරන දෘශ්‍යමාන අඩිපාරවලින් යුක්ත වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart